සජිත් ප්‍රේමදාස වැලිකඩ බන්ධනාගාරයට January 25, 2023 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව දම්මික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිතගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා.