කංසා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් 2ක් අත්අඩංගුවට

අක්කරයක පමණ භූමි ප්‍රමාණයක නීති විරෝධී ලෙස කංසා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කතරගම සෙල්ලංගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී.

Previous articleසජිත් ප්‍රේමදාස වැලිකඩ බන්ධනාගාරයට
Next articleඅයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට