සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකමක්

මතුගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකමක් සිදුකර ඇති බව වාර්තා වනවා.

සොරකම සිදුකළ පුද්ගලයා කිරිපිටි බිස්කට් ඇතුළු ද්‍රව්‍ය සොරාගෙන ශරීරයේ සඟවා ගන්නා අයුරු වෙළඳසැලේ CCTV කැමරාවේ පටිගතව තිබෙනවා.

සැකකරු සොයා පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.