ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට පෙබරවාරි 28 දක්වා අවස්ථාව January 26, 2023 ඊයේ (25) දිනයේ දී නිකුත් කරන ලද 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සිසුන්ට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා පෙබරවාරි 28 වනදා දක්වා කල් ලබාදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.