තහනම් පිහි දෙකක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

තහනම් පිහි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බළකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වව්නතිව් ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී. මෙම සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බව හදුනාගෙන ඇත.