අමෙරිකා – ශ්‍රී ලංකා ද්වීපාර්ශවික යුධ අභ්‍යාසයක්

අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය ශ්‍රී ලංකා නාවික හමුදාව හා එක්ව පැවැත්වූ සහයෝගීතාවය, සූදානම හා පුහුණුව පිළිබද ද්වීපාර්ශවික අභ්‍යාසය පසුගියදා නිමාවට පත් වුණා. එය කොළඹ, ත්‍රීකුණාමලය හා මුල්ලිකුලම් ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා.