අමාත්‍යාංශ දෙකක ලේකම්වරුන්ගේ වෙනසක්

Share

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා පත්කර තිබෙනවා.

ජනවාරි 20 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන් වේ.

මාස තුනක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් විය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ඩබ්ලිව්. සමරදිවාකර පත්කර තිබේ.

Read more

Local News