මානව හිමිකම් කොමිසම කංචනට එරෙහිව අධිකරණයට

Share

අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මානව හිමිකම් කොමිසමට චෝදනා එල්ල කළා.

එම චෝදනා හරහා මානව හිමිකම් කොමිෂන් සභාවට අගෞරවයක් සිදු වූ බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් කරුණාසිරි පවසන්නේ.

Read more

Local News