මැතිවරණය වළක්වන්න ඉඩ දෙන්නේ නෑ – අනුර කියයි

Share

මැතිවරණය වැළැක්වීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එසේ කළහොත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සටන් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

Read more

Local News