මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ජනවාරි මාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4300කට අධිකයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
Share

Read more