රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) ලෙඩ නිවාඩු දමා වර්ජනයක නිරත වේ.
එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ රාජ්‍ය නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම සංකේත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.



