විශ්‍රාම ලබා සිටියදී මියගිය තම රණවිරු සැමියාගේ විශ්‍රාම වැටුප ඉල්ලා ඔහුගේ බිරිඳ නිහඬ විරෝධතාවයක නිරත වුණා.
ඒ ඉපලෝගම රණජය රණවිරු ගම්මානයේ දී.
ඇය පවසන්නේ සැමියාගේ විශ්‍රාම වැටුප මාස හතකට ආසන්න කාලයක් ගත වුවද මෙතෙක් තමන්ට ලැබී නැති බවයි.
Share

Read more