මැතිවරණ ගැසට්ටුව නිකුත් වෙයි

Share

මාර්තු 9 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මාර්තු 09 වනදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Read more

Local News