දූෂිතයින් කිසිම දිනක දූෂිතයෙකුට එරෙහිව කටයුතු කරන්නේ නැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
පාලකයින් බලය වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කර ගත බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
ඔහු මේ බව පැවසුවේ සමන්තුරේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි.