ජනපති රනිල් මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

Share

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීම සඳහා මහනුවරට ගොස් තිබෙනවා.

75 වන ජාතික නිදහස් දින උත්සවය පිළිබඳව දැනුවත් කිරීමට හා ආශීර්වාද ලබා ගැනීම සඳහා මෙලෙස මහ නාහිමිවරුන් බැහැ දැකීමට ජනාධිපතිවරයා පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

Read more

Local News