සජබෙ අපේක්ෂකයින්ට ඩීල් දේශපාලනය තහනම් – සජිත් කියයි

Share

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමඟි ජන බලවේගයේ අපේක්ෂකයින්ට ඩීල් දේශපාලනය තහනම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

දූෂිත දේශපාලනයට කැමති පුද්ගලයින් සිටී නම් සමඟි ජන බලවේගයට ඡන්ද ලබා දෙන්න එපා යැයි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිනවා.

Read more

Local News