විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ගොනු කල පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණයට February 2, 2023 විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ගොනු කල පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්නගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ.