ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් February 2, 2023 ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. උන්වහන්සේලා ඉන් පෙන්වා දෙන්නේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවයි.