පොළොන්නරුවේ අධික සුළං හේතුවෙන් නිවාස රැසකට හානි February 2, 2023 අධික වැසි තත්වයත් සමඟ පොළොන්නරුව හරහා හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් තමන්කඩුව ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුවුණා. ගස් කඩා වැටීමෙන් නිවාසවලට හානි සිදුවී ඇති අතර, මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.