මහවැලි අධිකාරියෙන් දැනුම්දීමක්

ජල විදුලි උත්පාදනය සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ජලාශවල නොමැති බව මහවැලි අධිකාරිය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

අපේක්ෂිත පරිදි වර්ෂාපතනය නොලැබීම හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති බවයි මහවැලි අධිකාරිය විසින් ලිපිය හරහා දැනුම් දී තිබෙන්නේ.