අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිපතිවරයායි.
Share

Read more