රනිල්ට ජනතාවගේ කැමැත්ත තියෙන්නේ බින්දුවටත් චුට්ටක් උඩින් – අනුර කියයි

Share

ජනපති රනිල්ට ජනතා කැමැත්ත ඇත්තේ බින්දුවට වඩා ටිකක් ඉහළින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

හොරණ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

Read more

Local News