අවශ්‍ය මුදල් ලබාදීමට කටයුතු කලේ නැත්නම් මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන ලබා දිය නොහැකි බව රජයේ මුද්‍රණාලය දැනුම් දී තිබෙනවා.
ඒ රජයේ මුද්‍රණාලාධිපති මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින්.
මෙය කුමන්ත්‍රණයක් බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ.