අද විදුලි කප්පාදුව මෙහෙමයි

Share

අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

අද දිනයේදීත් පැය 02 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read more

Local News