මැතිවරණයට මුදල් ඉල්ලා කොමිසමෙන්, මුදල් අමාත්‍යාංශයට ලිපියක්

Share

මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි කොමිසම අපේක්ෂා කරන බවයි එහි සභාපතිවරයා පවසන්නේ.

Read more

Local News