තැපැල් ඡන්දය කල් දැමීමට එරෙහිව කොමිසම ඉදිරිපිට විරෝධයක්

Share

පෙර සැලසුම් කළ පරිදි තැපැල් ඡන්ද නිකුත් සිදු කරන්නේ නැති බව කොමිසම දැනුම් දීමත් සමග ඊට එරෙහිව විරෝධතාවයක් ද ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ මැතිවරණ කොමිසම ඉදිරිපිට දී.

අරගලය ප්‍රජාතන්ත්‍රවාදී නැති බව වත්මන් පාලකයින් නිතර ප්‍රකාශ කරනවා.

එසේ පවසන පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන ඡන්දය කල් දැමීම විමතිය දනවන කාරණයක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

Read more

Local News