විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
zoom තාක්ෂණය ඔස්සේ ප්රකාශයක් ලබා දෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
Share

Read more