ලොරි රථයක ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

Share

ලොරි රථයක ගවයින් 22ක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී.

Read more

Local News