ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හා බන්දුල ගුණවර්ධන අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කාර්යාලයේ දී සිදු විය.

ජපාන රජයේ සහෝයෝගීතාවයෙන් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති, රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙම අවස්ථාවේ දී සාකච්ඡාවට භාජනය විය.

Read more

Local News