අද මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්, රයිස් සහ කොත්තු මිල 10% කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.
Share

Read more