පත්තර කියවීමේ කලාවෙන් ඔබ්බට ගොස් ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන සියත අද (16) කතුවැකිය පහතින් නැරඹිය හැකිය.
විදුලි ගාස්තු 66% කින් ඉහළ දමයි
සභාපතිගේ තනි තීරණ නිසා මුද්‍රණ සංස්ථාවට කෝටියක පාඩුවක්
ඉතිහාසයේ ප්‍රථම වරට පොලිසියේ 4කට මරණ දඩුවම්
අධාර ලෙස ලැබුණු පිළිකා ඖෂධ එනතත් හොරෙන් විකුණලා
පවතින නීතියට පිටින් තීරණ ගන්න බෑ ජනපති කියයි
බී බී සී දිල්ලි මුම්බායි කාර්යාලවලට ඉන්දීය ආදායම් දෙපාර්තමේන්තුව පනී
යන මාතෘකා සම්බන්ධයෙන් සාකච්ඡාව නැරඹිය හැකිය.