ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් 7කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල 198
ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් රුපියල් 5කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 179
අර්තාපල් අල කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 375
ලොකු ළූණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 149
රතු පරිප්පු කිලෝවක් ද රුපියල් 7කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 358
දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර – නව මිල රුපියල් 164