මැතිවරණ කොමිසම සහ මුදල් අමාත්‍යංශය අතර සාකච්ඡාව ඉදිරි දින දෙකේදී

Share

ඉදිරි දින දෙක තුළදී මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහායි.

කෙසේ වෙතත් මිට පෙර ප්‍රකාශ වුනේ එම සාකච්ඡාව අද පැවැත්වෙන බවයි.

Read more

Local News