සබරගමුව සරසවියේ ගැටුමක් – විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි

Share

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රීයේ ගැටුමක් හටගෙන තිබෙනවා.

මෙහිදී සිසුන් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වවිද්‍යාලයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

Read more

Local News