ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය මේ වන විට කඩුලු 2ක් දැවී ලකුණු 85ක් රැස්කරගෙන සිටිනවා.