කොවිඩ්වලින් පසු පළමු වරට චීනය සම්පූර්ණයෙන් විවෘත වෙයි March 14, 2023 කොවිඩ් වසංගතයෙන් පසු පළමුවරට චීනය විදෙස් සංචාරකයින් සඳහා සිය දේශ සිමා සම්පුර්ණයෙන් විවෘත කර තිබෙනවා. ඒ අනුව චීනය සියලුම ආකාරයේ විදෙස් විසා නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ වසර තුනකට පසුවයි.