මෙටා සමාගමෙන් නිවේදනයක් – 10,000ක් සේවයෙන් ඉවතට March 15, 2023 මෙටා සමාගම එහි සාමාජිකයන්ට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ එහි සේවකයින් 10,000ක් පමණ පිරිසක් සේවයෙන් ඉවත් කරන බව කියමිනුයි.