තුර්කියට ගංවතුර තත්වයක් March 16, 2023 ගිනිකොණ දිග තුර්කියේ නගර දෙකක ගංවතුර තත්වයක් හට ගෙන තිබෙනවා. මේ වන විට ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.