ඩොලරය තවත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (17) නැවතත් ඉහළ යාමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු332.20ක් ලෙස හා විකුණුම් මිල රු.350.22ක් ලෙසයි සඳහන් වන්නේ.

Previous articleපළමු දිනය අවසානයේ නවසීලන්ත ලකුණු පුවරුව මෙන්න
Next articleශ්‍රී ලංකා 20 යි 20 සහ එක්දින සංචිත නම් කෙරේ