ආසියානු මළල ක්‍රීඩා තරඟාවලියේ නව වාර්තාවක් March 21, 2023 ආසියානු මළල ක්‍රීඩා තරඟාවලිය සඳහා තේරීම් තරඟ මේ දිනවලදී පැවැත්වෙනවා. එහිදී නව වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව සමත් වූ බවයි වාර්තා වන්නේ. ඒ මීටර් 800 කනිෂ්ඨ කාන්තා ඉසව්ව සඳහායි.