ප්‍රංශයේ විරෝධතා උග්‍ර අතට March 21, 2023 ප්‍රංශ රජය ඉදිරිපත් කළ විශ්‍රාම වැටුම් ප්‍රතිසංස්කරණවලට එරෙහිව එරට විරෝධතා උග්‍ර වී තිබෙනවා. ඒ එම ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් එම්මානුවෙන් මැක්රෝන්ගේ රජය ජයගැනීමත් සමගයි.