ණයක් ගත්තම රතිඤ්ඤා පත්තු කරන්න තරම් ආර්ථිකය කඩා වැටිලා – අනුර කියයි March 22, 2023 වංචාවෙන් සහ දූෂණයෙන් තොර රටක් මැයෙන් ජාතික ජන බලවේගයේ සම්මන්ත්‍රණයක් කොළඹ දී පැවැත්වුණා. ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙනුයි.