ඉන්දියාව පරදා ඕස්ට්‍රේලියාවට තරඟාවලි ජයක් March 23, 2023 ඉන්දියාව සමඟ පැවති අවසන් එක්දින තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. එත් සමඟ 2ට 1ක් ලෙස තරඟාවලිය ජය ගත්තේද ඕස්ට්‍රේලියාවයි.