ලුඩ්විග් වැන්ගේ මරණයට හේතුව වසර 196කට පසු සොයාගනී March 23, 2023 ලොව විශිෂ්ඨ සංගීතඥයෙකු වූ ලුඩ්විග් වැන් බිතොවන්ගේ මරණයට හේතුව වසර 196කට පසු සොයාගෙන තිබෙනවා. ජානමය අක්මා රෝගී තත්ත්වයක් සහ හෙපටයිටිස් බී වෛරසය අසාදනය වීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අදාළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ.