තෙල්වත්ත මුහුදු තීරයේදී පරව් මාළු විශාල ප්‍රමාණයක් March 23, 2023 දීර්ඝ කාලයකට පසුව පොල්වත්ත මුහුදු තීරයේදී පරව් වර්ගයේ මාළු විශාල ප්‍රමාණයක් අල්ලා ගැනීමට එම ධීවරයින්ට හැකි වී තිබෙනවා. රුපියල් ලක්ෂ විසිපහකට අධික වටිනාකමකින් යුත් පරාමාලු කිලෝ තුන්දහසක් පමණ මෙහිදී අල්ලාගැනීමට හැකිවූ බවයි එම ධීවරයින් පවසන්නේ.