දිව ඔසුවකි වැල් මී

Share

වැල් මී කියන්නේ ?

පිළිකාවට

රුධිරය පිරිසිදු කිරීමට

අක්ෂි රෝග සමනය කිරීමට 

වෛරස් රෝගයන්ට 

ස්වරාලය ආශ්‍රිත රෝගයන්ට

සම පැහැපත් කිරීමට

මුත්‍ර ආබාධයන්ට 

ඉක්කාවට 

වමනය සමනයට

ප්‍රතිශක්තිකරණය වර්ධනයට

ගැස්ට්‍රයිටීස් සඳහා

කැස්සට හා සෙම්ප්‍රතිශ්‍යාවට

ඔය හැම දේකටම ගුණදායක ආයුර්වේද ඖෂධයක් තමයි වැල් මී.

ඉතින් ඔබත් වෛද්‍ය නිර්දේශ අනුව වැල් මී තම්බා පානය කරන්න, නැත්නම් වෙනත් අදාළ ඖෂධ එක්ක පාවිච්චි කරන්න.

පැණි බීම, වෙනත් කඩචෝරු කන වෙලාවෙ මේ වගේ දෙයක් බිව්වට මුකුත් වෙන්නෑ.
සරලම විදිහ තමයි ආයුර්වේද බෙහෙත් බඩු කඩේකින් වැල්මී කුඩු හරි කෑලි හරි අරන් ටී ටයිම් එකට තම්බලා බොන්න.
අඩු වියදමකින් වැඩි නීරෝගී බවක් උරුම කරගන්න, දැන් ඔයාටත් පුළුවන්.

පී.එම්. දිනුක මධුෂාන්

Read more

Local News