ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලිය අද March 25, 2023 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අද ආරම්භ වුණා. දෙරට අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය වැදගත් වනවා.