සියත ටෙලිවැකිය සම්මානයෙන් පිදුම් ලබයි

මෙරට මාධ්‍ය හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රවල විශිෂ්ඨයින් ඇගයීමට ලක් කෙරෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙල ඇති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.

එම සම්මාන උළෙලේ දී සියත ටෙලිවිෂන් ටෙලි වැකිය අපක්ෂපාති පුවත් සමාලෝචන විශේෂාංගය උදෙසා ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබුවා.

මෙම සම්ම්නයෙන් පිදුම් ලැබුවේ සියත ප්‍රවෘත්ති අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ යි.