විකුණන්නෙත් හොරකම් කරන්න – අනුර පානදුරේදී කියයි

ජාතික සම්පත් විකුණලත් අන්තිමට කරන්නේ හොරකම් කිරීම පමණක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමිනුයි.