පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල්

Share

රජය මගින් මෙවර මහ කන්නයේ ගොවි ජනතාවගෙන් මිලදී ගන්නා වී සහල් බවට පත් කර, අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ විසිනමයකට නොමිලේ බෙදා දීමේ වැඩසටහන මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම වැඩසටහනට සමගාමීව, මහරගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවට සහල් බෙදාදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

Read more

Local News